| ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ අංශ පිහිටීම. |
| ඉඩම් අංශය |
ඉඩම් අංශය ; ඉඩම් අංශය හා රන්බිම අංශය ලෙස ශාඛා දෙකකි.
අරමුණ:
ආර්ථික හා ඵලදායී සංවර්ධනයේ දායකත්වය උදෙසා බිමක උරeමය ඔබට උරeමකර දීම අපේ අරමුණයි.
කාර්යයන්:
ඉඩම් අංශය
- විවිධ පාර්ශ්වයන් වෙත නේවාසික / වාණිජ / කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු ලබාදීම.
- දීර්ඝ කාලීන බදු පැවරීම, අනු බෙදුම් කිරීම, උගස් කිරීම හා අතුරැ බදු දීම.
- නේවාසික කටයුතු සඳහා දීමනා පත්‍ර ලබාදීම.
- ආගමික සිද්ධස්ථාන සඳහා නීත්‍යාණුකූල ලියවිල්ලක් ලබාදීම. (බෞද්ධ ආගමික සිද්ධස්ථාන සඳහා ප්‍රාරම්භක බදුකර හෝ ඔප්පු ලබාදීම හා අනෙකුත් ආගමික සිද්ධස්ථාන සඳහා දීර්ඝ කාලීන බදු ලබාදීම.
- පොදු සමිතියකට / ෙපාදු කාරණයක් සඳහා රජයේ ඉඩම් කොටසක් ලබාදීම.
- රජයේ දෙපාර්තමේන්තු වෙත ඉඩම් නිදහස් කිරීම.
- පළාත් පාලන ආයතන හා ත්‍රිවිධ හමුදාවට ඉඩම් පැවරeම් නිකුත් කිරීම.
- විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීම හා ඒවාට දීර්ඝකාලීන බදුකර හෝ දීමනා පත්‍ර ලබාදීම.
රන්බිම අංශය
- ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ; රන්බිම දීමනා පත්‍ර ලබාදීම.
- මධ්‍යම පන්තික ඉඩම් සඳහා දීමනාපත්‍ර ලබාදීම.
- ඉඩම් (විශේෂ විධිවිධාන) පනත යටතේ; නියාදන සාධන පත්‍ර ලබාදීම.
- ඉඩම් නිදහස් කිරීමේ ආඥා පනත යටතේ; අදාළ නීති යටතේ පුද්ගලයින් වෙත ලබා දී ඇති කොන්දේසි සහිත දීමනා පත්‍ර සඳහා කොන්දේසි විරහිත නිදහස් දීමනා පත්‍ර බවට හැරවීමට අවශ්‍ය පියවර ගැනීම.
- දීමනා පත්‍ර ගැටළු සම්බන්ධ විවිධ පෙත්සම් හා අභියාචනා පිළිබඳව උපදෙස් ලබාදීම.
- ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දෙනු ලබන දීමනා පත්‍ර, විවිධ හේතූන් මත අවලංඟු කිරීමේ කටයුතු.
- අදාළ ඉඩම් ගැටළු සම්බන්ධව, පාර්ලිමේන්තු ප්‍රශ්න, පාර්ලිමේන්තු උපදේශක කාරක සභා හා මහජන පෙත්සම් කාරක සභා ප්‍රශ්න වලට පිළිතුරe සැපයීම.
- “ඉඩම් කැබලි ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන” සම්බන්ධීකරණය, තොරතුරe රැස් කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.
විමසීම් :
- ඉඩම් කොමසාරිස් (ඉඩම්)
දු.ක. : 011-2695824
විද්‍යුත් තැපෑල : landcom@sltnet.lk
- නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (ඉඩම්)
උතුරe මැද පළාත, ආයෝජන මණ්ඩල ව්‍යාපෘති, කර්මාන්ත අමාත්‍යාංශ ව්‍යාපෘති දු.ක. : 011-2675571
- සහකාර ඉඩම් කොමසාරිස් (ඉඩම්)
බස්නාහිර පළාත, මධ්‍යම පළාත, පොළාන්නරeව දිස්ත්‍රික්කය
දු.ක. : 011-2675576
- සහකාර ඉඩම් කොමසාරිස් (ඉඩම්)
රාජ්‍ය ආයතන සඳහා ඉඩම් නිදහස් කිරීම
දු.ක. : 011-2695835
- සහකාර ඉඩම් කොමසාරිස් (ඉඩම්)
ඌව, වයඹ, සබරගමුව පළාත්
දු.ක. : 011-2675572
- සහකාර ඉඩම් කොමසාරිස් (රන්බිම)
දු.ක. : 011-2689573
|
| සංවර්ධන අංශය |
ඉටුවෙන කාර්යයන්
මධ්‍යම රජය යටතේ පාලනය වන අන්තර් පළාත් යටතට ගැනෙන ඉඩම් සම්බන්ධ සියළු කටයුතු ඉටු කිරීම. ඒ අනුව;
- ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රජයේ ඉඩම් බැහැර කිරීම.
- රජයේ ඉඩම් බෙදාදීම සඳහා ඉඩම් කච්චේරි අනුමත කිරීම. විරෝධතා විභාග කිරීම හා ඊට අදාල අනෙකුත් කාර්යයන් සම්බන්ධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙහෙයවීම.
- අනවසර නියමානුකූල කිරීම් යටතේ
1995.06.15ට පෙර යම්කිසි ඉඩමක් සංවර්ධනය කරනු ලබන (නාගරික නොවන) අයෙකුට ඔහු ඉවත් කිරීම ප්‍රායෝගික නොවන අවස්ථාවක, සුදුසුකම් පරීක්ෂා කර බලා විශේෂ අවසරයක් ලබාදීම, බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු මෙහෙයවීම.
- ඉඩම් සංවර්ධනය
උස්බිම් සංවර්ධන ව්‍යාපෘති
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් බෙදා දෙන ලද ඉඩම් සංවර්ධනය කිරීම හා ඉඩම් ලාභීන්ගේ ආර්ථික තත්වය නගාසිටුවීමට අවශ්‍ය ආධාර ලබාදීම.
- ලෝක ආහාර වැඩසටහනට සම්බන්ධව නිශ්කාෂණ කටයුතු හා ගබඩා කටයුතු.
තවත්
- ඉඩම් ගැටළු අවම කර ගැනීම සඳහා ජනහමු පැවැත්වීම.
තවත්
- කාර්මික අංශය.
මෙම අංශය මගින් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට අයත් මහ ගොවිජනපද ව්‍යාපාර වල ගොඩනැගිලි හා මාර්ග සංවර්ධනය කිරීම හා නඩත්තු කිරීම.
- ප්‍රගති පාලන හා මෙහෙයුම් අංශය
- අන්තර් පළාත් හා පළාත් සභා වලට අදාල ඉඩම් බෙදාදීම, බදුකර හා දීමනා පත්‍ර නිකුත් කිරීම පිළිබඳව තොරතුරe රැස් කිරීම, මාසික ප්‍රගති වාර්තා හා වාර්ෂික පාලන වාර්තා පිළියෙල කිරීම.
- අන්තර් පළාත් හා පළාත් සභා වලට අයත් රජයේ ඉඩම් සහ ඒවායේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දත්ත බැංකුව පවත්වා ෙගන යාම.
- සේවක පුහුණු පාඨමාලා පැවැත්වීම හා කාර්ය සාධනය ඉහල නැංවීම සඳහා වැඩසටහන් පැවැත්වීම.
- සමාජ විද්‍යාත්මක පසුබිමක් යටතේ ඉඩම් ගැටළු අවම කිරීම සඳහා විවිධ නිලධාරීන් හා මහජනයා දැනුවත් කිරීම.
- අන්තර් පළාත් ඉඩම් ආදායම් රැස්කිරීම හා ගිණුම්ගත කිරීම.
විමසීම් :
- ඉඩම් කොමසාරිස් (සංවර්ධන)
දු.ක. : 011-2684025
විද්‍යුත් තැපෑල : landcom@sltnet.lk
- නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (සංවර්ධන)
දු.ක. : 011-2677293
- සහකාර ඉඩම් කොමසාරිස් (සංවර්ධන)
දු.ක. : 011-2683812
- සහකාර ඉඩම් කොමසාරිස් (සංවර්ධන)
දු.ක. : 011-2675573
- සහකාර ඉඩම් කොමසාරිස් (කාර්මික)
දු.ක. : 011-2672632
- සමාජ විද්‍යාඥ
දු.ක. : 011-2695837
|
| නීති අංශය |
දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නගන අනපනත් යටතේ හා පරිපාලනමය තත්වයන් යටතේ ඇතිවන සියළුම ගැටළු තත්වයන් සම්බන්ධ නීතිමය උපදෙස් ලබාදීම හා ඊට අදාල කටයුතු.
විමසීම් :
සහකාර ඉඩම් කොමසාරිස් (නීති)
දු.ක. : 011-2675577
විද්‍යුත් තැපෑල : landcom@sltnet.lk
|
| පාලන අංශය |
- දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ සාමාන්‍ය පරිපාලන කටයුතු
- දෙපාර්තමේන්තුගත බඳවා ගැනීම්, කාර්යයක්ෂමතා කඩඉම් විභාග කටයුතු
- සියලුම නිලධාරීන්ගේ
- උසස් කිරීම්
- ස්ථාන මාරe
- වැටුප් (වැටුප් වර්ධක ගෙවීම්, වැටුප් පරිවර්තන)
- නිල හැඳුනුම්පත්
- කාර්යසාධන ඇගයීම්
- නිවාඩු
- ණය, ඇප
- විනය පරීක්ෂණ
- අතිකාල
- දුම්රිය බලපත්‍ර/අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර
- රක්ෂණ
- වෘත්තීය සමිති කටයුතු
- විශ්‍රාම ගැන්වීම්
- දෙපාර්තමේන්තු නිල නිවාස වෙන් කිරීම්/කුලී අය කිරීම්.
- අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම.
- ආරක්ෂක/පවිත්‍රතා සේවාවන් තෝරා ගැනීම්/සේවා අධීක්ෂණය/ගෙවීම් කටයුතු.
- කාර්යාල ගොඩනැගිල්ල හා උපකරණ සම්බන්ධ සේවා ගිවිසුම් නඩත්තුව/ගෙවීම් කටයුතු.
- දෛනික තැපෑල බෙදාහැරීම.
- වාහන සංචිතය නඩත්තු කිරීම.
විමසීම් :
- නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (පාලන)
දු.ක. : 011-2695844
විද්‍යුත් තැපෑල : landcom@sltnet.lk
- සහකාර ඉඩම් කොමසාරිස් (ගබඩා ප්‍රවාහන)
දු.ක. : 011-2677292
- සහකාර ඉඩම් කොමසාරිස් (ආයතන)
දු.ක. : 011-2671173
- පරිපාලන නිලධාරී
දු.ක. : 011-2675579
|
| ගිණුම් හා මුදල් අංශය |
- ගෙවීමට නියමිත සියලුම ගෙවීම් නියමිත දිනට ගෙවීම.
- මාසික ගිණුම් වාර්තා, වාර්ෂික වියදම් ඇස්තමේන්තුව, ආදායම් ඇස්තමේන්තු වාර්ෂික විසර්ජන ගිණුම, ආදායම් ගිණුම්, අත්තිකාරම් ගිණුම් සහ අනිකුත් සැසඳුම් ප්‍රකාශන පිළියෙල කිරීම හා භාන්ඩාගාරයට වාර්තා කිරීම.
- ප්‍රාදේශීය කාර්යාල සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර යැවීම සහ අක්මුදල් නිදහස් කිරීම.
- අභ්‍යන්තර විගණන අංශය මෙහෙයවීම.
- ටෙන්ඩර් කටයුතු කිරීම, භාණ්ඩ මිල දී ගැනීම හා ප්‍රධාන කාර්යාලයේ ගබඩා පාලනය.
- වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ සිදු කිරීම සහ ඊට අදාල පසු විපරම් කටයුතු.
- විගණන විමසුම් සඳහා පිළිතුරැ සකස් කර යැවීම.
- ගිණුම් කාර්ය මණ්ඩලයේ සාමාන්‍ය පරිපාලනය සහ පුහුණු කිරීම.
විමසීම් :
- නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (මුදල්)
දු.ක. : 011-2695844
විද්‍යුත් තැපෑල : landcom@sltnet.lk
- සහකාර ඉඩම් කොමසාරිස් (මුදල්)
දු.ක. : 011-2677292
- සහකාර ඉඩම් කොමසාරිස් (මුදල්)
දු.ක. : 011-2671173
|
| |
| ඉහලට^ |
|
|