අප ගැන ප්‍රවෘත්ති ‍සේවාවන් ප්‍රකාශන විස්තර අංශ දත්ත බාගත කිරීම
 
ප්‍රවෘත්ති
"පුණ්‍ය භූමි දීමනාපත්‍ර ප්‍රදානෝත්සවය"

2009-11-12


  • අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා පරිදි ගෞරවණීය විහාරාධිපති හිමිවරුන් වෙත නිදහස් දීමනාපත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය භූමි දීමනාපත්‍ර ප්‍රදානෝත්සවය ගරු ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජීවන් කුමාරණතුංග මැතිතුමාගේ ආරාධනයෙන් හා ගරු ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මැතිතුමා ඇතුලු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් 2009 නොවැම්බර් මස 16 වන සඳුදා, ප.ව.4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

  •  
    ඉහලට^
            
    © 2007 Land Commissioner General's Department All Rights Reserved – Developed in Association with Site By